කොළඹ කොටස් වෙළෙඳපොළේ මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් ඊයේ දිනයේදී දක්නට ලැබුණා.

එහි දැක්වෙන්නේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 130 යි දශම 30කින් ඉහළ ගොස් ඇති බවයි.

ඊයේ දිනය නිමාවනවිට සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 11,096 යි දශම 81ක් වශයෙන්.

දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් මිලියන 994ක් ලෙසයි.

WhatsApp Group

Skip to content