අධි­වේගී බෝට්ටු­වක් හඹා ගිය කොලො­ම්බි­යාවේ හමුදා බෝට්ටු සහ යුද ගුවන් යානා එහි තුළ තිබී කොකේන් ටොන් 5ක් අත්අ­ඩං­ගු­වට ගැනී­මට සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කැරී­බි­යන් මුහු­දේදී මෙම වැටලීම සිදු කර ඇත.

අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 113ක් වටිනා එම කොකේන් තොගය මේ වස­රේදි කොලො­ම්බියා හමු­දාව විසින් අත්අඩංගු­වට ගනු ලැබූ විශා­ල­තම කොකේන් ප්‍රමා­ණය බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

WhatsApp Group

Skip to content