ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ වයනාද් දිස්ත්‍රික්කයේ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 151 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විපතට පත් ප්‍රදේශවල සිරවී සිටින පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි.

ඊයේ ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් කේරළයේ වයනාද් දිස්ත්‍රික්කයට බලපෑ නායයෑම් හේතුවෙන් තවත් 186 දෙනෙකු පමණ තුවාල ලබා සිටිනවා.

WhatsApp Group

Skip to content