සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙනආ විස්වාභංග යෝජනාව ජයග්‍රහණය කිරීමත් සමග රජය තවත් ශත්කිමත් වු බව ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් පවසනවා.

ඊයේ පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළා.

මේ එහිදී අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් බණ්ඩාර මහතා.

https://www.vnews.lk/storage/2023/09/SLPP-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content