සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සදහා හෙට සහ අනිද්දා දිනය වෙන් කර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/08/SAJITH-VS-RANIL-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content