සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡාවට විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට නියමිතව තිබෙනවා.
සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ මේ සතිය තුළ එම සාකච්ඡා පැවැත්වෙන බවයි.
ඒ සම්බන්ධයෙන් කඩිනම් විවාදයක් ලබා දෙන ලෙස ද කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බවයි ඔහු පැවසුවේ.