හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු අමාත්‍යංශ ලේකම් ඇතු`ඵ සිව්දෙනෙකුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.

මේ අනුව ප්‍රමිතියෙන් තොරව එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළ නඩුව අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

WhatsApp Group

Skip to content