මතභේදයට තුඩු දුන් කෙන්යානු රජය විසින් ඉදිරිපත් කළ මූල්‍ය පනත් කෙටුම්පත හකුළා ගැනීමට එරට ජනාධිපති විලියම් රූටෝ තීරණය කර තිබේ.

එරට බදු ක්‍රමවේදය සංශෝධනය කිරීමට එම පනත් කෙටුම්පත මගින් යෝජනා කර තිබූ අතර ඊට එරෙහිව රට පුරා විරෝධතා පැතිරගිය අතර එරට පාර්ලිමේන්තුවේ කොටසක් ගිනි තැබීමටද උද්ඝෝෂකයින් පසුගියදා පියවර ගෙන තිබුණා.

WhatsApp Group

Skip to content