මෙරට කෘෂිකර්මාන්තය නංවාලීම සඳහා ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ මෙරට ඕමානයේ තානාපතිවරයා අතර ඊයේ දින අත්සන් කළ මෙම ගිවිසුම හරහා අධ්‍යයන හා පර්යේෂණ කෘෂිකාර්මික නිෂ්පාදන ආයතන හා අපනයනය දෙරටටම බලපාන පරිදි මෙමගින් ශක්තිමත් කෙරෙනු ඇති.

එම අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ඕමානය සමග අත්සන් කළ මෙම අවබෝධතා ගිවිසුම ඵෙතිහාසික දෙයක් වනු ඇති බවයි.

WhatsApp Group

Skip to content