කෘෂිකර්මාන්තය දියුණු නොකර ග්‍රාමිය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කෘෂි නවීකරණ වැඩසටහන ඇතුළු ග්‍රාමිය ආර්ථිකය දියුණු කිරීමට රජය ආරම්භ කළ සියලු වැඩසටහන් සාර්ථක කර ගැනීමට බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

නව ග්‍රාම නිලධාරීන් ලෙස බදවා ගත් දෙදහස් එකසිය දෙනෙකු සදහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ උත්සවයට අරලියගහ මන්දිරයේදී එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ ග්‍රාමිය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් රජය ආරම්භ කළ වැඩසටන් සාර්ථක කර ගැනීමට සක්‍රියව දායක

WhatsApp Group

Skip to content