වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැදී සිටියදී පිටුවහල් කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 26 දෙනෙකු අද  උදෑසන කටුනායක ගුවන්තොටුපලෙන් යළි දිවයිනට පැමිණ තිබෙනවා .

ඒ, එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන්.

එමෙන්ම දෙදහසකට අධික ගෘහ සේවිකාවන් පිරිසක් කුවේටයේ සිටින අතර ඔවුන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි තානාපති කාර්යාලය  පවසන්නේ .

මෙම ගෘහ සේවිකාවන්ට එරෙහිව පැවති නඩු ඉවත් කර ගැනීමෙන් සහ දඩ මුදල් අහෝසි කර ගැනීමෙන් පසු මෙම පිරිස මෙරටට ගෙන්වා ගෙන ඇති බව සදහන්

WhatsApp Group

Skip to content