ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව දිගු කාලයක් රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 31 දෙනෙකු එරට ශ්‍රී ලංකා තානාපතිගේ මැදිහත් වීමෙන් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ අද උදෑසන කටුනායක ගුවන්තොටුපල වෙතට පැමිණ තිබෙනවා.

මොවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් වන අතර ඒ අතර පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තා ගෘහසේවිකාවන් 28 දෙනෙකු ඇතුළත්ව සිටි බවයි වාර්තා වන්නේ.

 

WhatsApp Group

Skip to content