කුවේට් රාජ්‍ය විසින් ශ්‍රී ලංකික පුද්ගලයකුට මරණ දඬුවම නියම කර තිබෙනවා.

එරට රජය විසින් සිරකරුවන් 05 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති අතර එම පිරිසට මෙම ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ද ඇතුලත් බව සඳහන්.

එමන්ම පුද්ගලයින් 27 දෙනෙකුට මරු කැඳවමින් 2015 වසරේ ෂියා මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ අයෙක්ද ඒ අතර වනවා.

WhatsApp Group

Skip to content