2022 වසරේදී තමන්ට මුහුණදීමට සිදුවූ කටුක සිදුවීම් පාදක කොටගෙන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් “ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නමින්  කෘතියක් රචනා කර ඇත.

මෙම කෘතිය හෙට නිල වශයෙන් එළිදක්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

WhatsApp Group

Skip to content