වෙළඳපොලේ කුකුළු මස් මිල රුපියල් 260 කින් පමණ ඉහළ ගොස් ඇතැයි වාර්තවනවා.

උත්සව සමය සහ සති අන්තය හේතුවෙන් මෙලෙස කුකුළු මස් මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි වෙළඳුන් පවසන්නේ.

මේ අතර සමස්ත ලංකා මහ පරිමාණ හා මධ්‍ය පරිමාණ කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් වීරසිංහ මහතා විමසීමකදී සඳහන් කළේ මේ වනවිටත් කුකුළු මස් කර්මාන්තය පාඩු ලබමින් ඇති බවයි.

WhatsApp Group

Skip to content