කුකුළු මස් ආනයනය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

මෙහිදී කුකුළු මස් ආනයනය පිළිබද එම කර්මාන්තකරුවන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව කුකුළු මස් ඉන්දියාවෙන් ආනයනය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

WhatsApp Group

Skip to content