කුකුල් මස් කිලෝග්‍රෑමයක් අද දිනයේ සිට රුපියල් 1250කට වඩා අඩු මිලකට සුපිරි වෙළඳසැල් වලින් මිලදී ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ, අනුව වැඩි මිලකට කුකුල් මස් අලෙවි කරන සුපිරි වෙළඳසැල් සම්බන්ධයෙන් 0712 73 26 79 යන දුරකථන අංකයට දැනුම්දිය හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කුකුල් කර්මාන්තයේ යෙදෙන සියලුම සංවිධාන සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකකින් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මේ බව ප්‍රකාශ කළා .

https://www.vnews.lk/storage/2023/09/MAHINDA-AMARAWEERA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content