දිවයිනේ කිසිඳු ආගමික ආයතනයකට සූර්්‍ය පැනල සවිකර නැති බව පුජ්‍ය ඕමල්පේ සොභිත හිමියන් පවසනවා.

උන්වහන්සේ සඳහන් කලේ විදුලි බිල වැඩි වන අවස්ථාවේදී සෑම ආගමික ආයතනයකටම සූර්්‍ය පැනල සවි කර දෙන බවට ආණ්ඩුව පොරොන්දු වූ බවයි.

නමුත් එම පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව මෙතෙක් අපොහසත් වී ඇති බවයි ඇඹිලිපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/06/OMALPE-SOBITHA-HIMI-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content