ආගමික සංහිඳියාවට තර්ජනයක් වන සියලු ක්‍රියාවන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට අවශ්‍ය නව නීති ගෙන එන බව බුද්ධශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

භාෂණය හෝ ආගමික නිදහසට මුවාවී කිසිඳු ආගමකට අපහාස කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවයි ඊයේ ජනාධිපති මාධ්‍යය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ.

මේ අතර මුතු රාජා හස්තියාගේ සිදුවීමත් සමග වෙහෙර විහාරස්ථානවල සිටින අලි ඇතුන් සංගණනයක් ආරම්භ කර තිබෙනවා බවද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/07/WIDURA-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content