ඉදිරියේ දී කිසිදු ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට තමා තරග නොකරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
කෙසේවෙතත් සිය පුත් දහම් සිරිසේන එළඹෙන මැතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරගවදින බව‍යි ඒ ඒ මහතා පවසන්නේ.
එමෙන්ම තමා ඉදිරියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන කටයුතු සිදුකරන බවයි ඒ මහතා අවධාරණය කලේ.

WhatsApp Group

Skip to content