කිලිනොච්චිය,පොන්නගර් ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසූවේ ටිපර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර, අනතුරින් යතුරුපැදිකරු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය,පොන්නගර් ප්‍රදේශයේම පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.

WhatsApp Group

Skip to content