කිරි සිරවීම හේතුවෙන් බලන්ගොඩ මාරතැන්න ප්‍රදේශයේ දින 05 ක් වයසැති බිළින්දෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජිවිතක්ෂයට පත් බිලිඳාට ඒ වනවිටත් නමක් හෝ තබා නොමැති බවයි වාර්තාවන්නේ.
බිලිඳාගේ පශ්චාත් මරණ පරික්ෂණය බලන්ගොඩ මුලික රෝහලේදී අධිකරණ වෛද්‍ය නිළධාරිනි විශේඥ වෛද්‍ය අයි.එම් .රත්නායක මහත්මිය විසින් සිදු කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content