කිඹුලාවල පිහිටි ස්ටි්‍රට් ෆුඩ් කඩ හෙට දිනය වනවිට ඉවත් කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය අදාළ කඩහිමියන් වෙත දන්වා තිබෙනවා.

මේ පිලිබඳ අදහස් පළ කළ වෙළඳසැල් හිමියන් සඳහන් කළේ තම ආහාර අලෙවිසැල් ඉවත් කිරීම සඳහා කිසිඳු හේතුවෙක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඔවුන් හට මෙතෙක් දැනුම් දී නොමැති බවයි.

එමෙන්ම අලෙවිසැල් ඉවත් කලහොත් තම ජීවන උපාය  අහිමි වන බවයි  ඔවුන් පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content