හමුදා අභ්‍යාසයක් අතරතුරදී උතුරු කොරියාව විසින් නිෂ්පාදනය කළ නවීන යුද ටැංකියක් පැදවීමට එරට ජනාධිපති කිම් ජොන්ග් අන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු කොරියාව සහ අමෙරිකාව පසුගිය දින කිහිපයේදී ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සිදුකර තිබුණා.

කෙසේවෙතත් එයට ප්‍රතිචාර ලෙස උතුරු කොරියාව සිය ශක්තිය ප්‍රදර්ශනය කර ඇති බව සඳහන්.

නව යුද ටැංකියේ ප්‍රහාරක හැකියාව ගැන උතුරු කොරියානු නායකයා ප්‍රශංසා කළ බවද වාර්තා වේ.

WhatsApp Group

Skip to content