රුපියල් මිලියන 250 ක මුදලක් වැය කර කිතුල්ගල ප්‍රාදේශීය රෝහලේ ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල ඊයේ (31) ජනතා අයිතියට පත් කෙරිණි.

ඒ සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහ සබරගමුව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්

සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නංවමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ සහ නීරෝගී සම්පන්න ජනතාවක් බිහි කිරීමේ අරමුණින් මෙම නව දෙමහල් ගොඩනැගිල්ල ඉදි කෙරිණි.

WhatsApp Group

Skip to content