කිතුණු දේවස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව ප්‍රකාශ කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .

ඒ අනුව පොලිස් නිළධාරින් 7500 දෙනෙකු මෙලෙස කිතුණු දේවස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/12/NIHAL-THALDOOWA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content