නාරාහේන්පිට සහ කිරුළපන දුම්රිය ස්ථාන අතරදී අද උදැසන ලෝඩර් රථයක් පිලී පැනීමකට ලක්ව තිබෙනවා.

ඒ, හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති විය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

කෙසේ නමුත් ඇතිව තිබෙන තත්වය ඉතාම ඉක්මනින් පිළිසකර නැවත ධාවනය සදහා සුදානම් කරන බවයි දුමරිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

WhatsApp Group

Skip to content