වියලි කාලගුණයත් සමග කැලෑ ගිනි තැබීම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

දිවයිනේ ප්‍රදේශ රැසකින් මේ වනවිටත් මෙවැනි ගිනි තැබීම් වර්තවනවා .

මීට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි
මහතා කියා සිටියේ.

WhatsApp Group

Skip to content