කැලණිය විශ්වවිද්‍යාලයේ කන්නන්ගර නේවාසිකාගාරය තුළ සිසුවෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා ආචාර්යවරුන් 3 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා.

එහි උපකුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය කියා සිටියේ අදාළ සිසුවා කඩිනමින් රෝහල්ගත කිරීමට නේවාසිකාරයේ පරිපාලන නිලධාරියා කඩිනම් මැදිහත්වීමක් සිදු නොකළ බවට සිසුන් එල්ල කරන චෝදනා සළකා බලා මෙම කමිටුව පත් කළ බවයි.

ඊයේ අලු‍‍යම මෙම සිසුවා ජීවිතක්ෂයට පත්ව තිබුණා.

WhatsApp Group

Skip to content