කැනේඩියානු ආයෝජකයින් කණ්ඩායමක් සහ ආයෝජන ප්රවර්ධන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා අතර සාකච්ඡාවක් ඊයේ (09) එම අමාත්යංශයේ දී පැවැත්විණ.
කැනඩාව සතුව පවතින ආයෝජන අවස්ථා මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කර තිබේ.

WhatsApp Group

Skip to content