කැනඩාව තුලදී ඉන්දීය බෙදුම්වාදී සික් ජාතිකයකු ඝාතනය කරනු ලැබුවේ ඉන්දීය මැදිහත්වීමකින් බවට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ යළිත් අවධාරණය කරනවා.

මෙම සිද්දිය මුල් කරගනිමින් ඉන්දු – කැනඩා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ද දැඩි ලෙස බිඳ වැටී ඇති අතර කැනේඩියානු වීසා නිකුත් කිරීමද ඉන්දියාව මේ වන විට අත්හිටුවා තිබෙනවා.

මේ අතර කැනඩාවේ දී තවත් සික් ජාතිකයකු ඝාතනය වී ඇති අතර ඉන්දියාව පවසන්නේ මේ සියළු ඝාතන, කල්ලි අතර ගැටුම්වල ප්‍රතිඵල විය හැකි බවයි.

WhatsApp Group

Skip to content