කැනඩාවේ, ඔටාවාහී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවේ  සිටින ශ්‍රී ලාංකික සිසුවා අද යලි ඔටාවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ෆෙබ්‍රියෝ ද සොයිසා නම් ශ්‍රී ලාංකික සිසුවා පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී ඔටාවා අධිකරණයට ඉදිරිපත් කෙරුණා .
එහිදී ඔහුට පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනා හයක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නිල වශයෙන් චෝදනා ගොනුකෙරුණා .

ඒ අනුව ඔහු අද දිනයේදී  නැවත ඔටාවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

WhatsApp Group

Skip to content