කැනඩාවට ඉහළ අහසේදී හදුනානොගත් වස්තුවකට වෙඩි තබා තිබෙනවා.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ නියෝගයකට අනුව එරට ආරක්ෂක අංශ මෙම වෙඩිතැබීම සිදුකළ බව සදහන්.

ප්‍රහාරක ජෙට් යානයක් යොදා ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

WhatsApp Group

Skip to content