එංගලන්ත කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රි ලංකාවට හිමිව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

තරගය පැවැත්වෙන්නේ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රිඩාංගනයේදීයි.

WhatsApp Group

Skip to content