සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන 20-20 තරගය සිලට් හිදී අද පැවැත්වෙනවා.

මේ අනුව එහි කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටයි.

තරගය අද පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතයි.

තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ 1 – 0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

WhatsApp Group

Skip to content