මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මේ අනුව විදුලි බලාගාර ඉංජිනේරුවන් පවසන්නේ එම ජලාශවල ජල මට්ටම ඉහළයාමත් සමඟ විමලසුරෙන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවයි .

WhatsApp Group

Skip to content