මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පුරා මාස දෙකකට ආසන්න කාලයක් පැවති අධික වියළි කාලගුණ තත්ත්වය අවසන් කරමින් (22) දින පස්වරුවේ කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි පතිත විය.

බගවන්තලාව , හැටන් , දික්ඔය සහ නොර්වුඩ් යන ප්‍රදේශවලට තද වැසි පතිත විය.

පැවති අධික වියළි කාලගුණය හේතුවෙන් එම ප්‍රදේශවල ජල මුලාශ සිදියාම නිසා උග්‍ර පානිය ජල ගැටළුවක් මතු වි තිබුණි.

WhatsApp Group

Skip to content