පාසල්වල පෙර පැවති කාලසටහන් යාවත්කාලීන කිරීමට රජයට මෙතෙක් නොහැකි වී ඇති බවට ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් ශෙහාන් දිසානායක මහතා සදහන් කළේ මෙලෙස අපරික්ෂාකාරී ලෙස කටයුතු කරනුයේ දරුවන්ගේ ජීවිත සමග බවයි.

 

https://www.vnews.lk/storage/2023/09/SHEHAN-DISSANAYAKE-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content