නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් අද සහ හෙට වසා තැබෙන බව කලාප අධ්‍යාපන කාර්යාලය නිවේදනය කළා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අදාළ නිවේදනයේ දැක්වුණෙ.

ඒ සදහා පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ ද අනුමැතිය හිමිව තිබෙනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ හැටන් අධ්‍යාපන කොට්ඨාශයේ සියලු පාසල් ඊයේ දිනයේදී ද වසා තැබුණා.

 

 

 

WhatsApp Group

Skip to content