දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

රත්නපුර , ගාල්ල , මාතර යන දිස්ත්‍රික්වලට රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවද කාලගුණ අනාවැකියේ සදහන්.

දිනයිනේ අනෙකුත් ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

WhatsApp Group

Skip to content