තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.

එම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගු බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ .

එම නිවේදනයේ දැක්වෙන්නේ අරබි සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව මේ පිලිබදව සැලකිලිමත් විය යුතු බවයි .

WhatsApp Group

Skip to content