දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහාර, සබරගමුව , වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්.

දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසි අපේක්ෂා කරනු ඇති.

වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං පිළිබද අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

මේ ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබද පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා.

https://www.vnews.lk/storage/2023/07/MALITH-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content