ඇලස්කාවේ කානිවල් සප්රිට් නෞකාව යාත්‍රා කරමින් සිටියදී විශාල අයිස් කට්ටියක ගැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් එම සිද්ධියෙන් නෞකාවේ සිටි කිසිවකුටත් මෙන්ම නෞකාවට ද කිසිදු හානියක් සිදුවී නොමැත.

නෞකාවේ බඳට හානියක් සිදුවී නොමැති බවට එහිදී තීරණය කර ඇති අතර, පසුව මෙහෙයුම් කටයුතු වලට කිසිදු බලපෑමක් නොවීමට වගබලා ගනිමින් යාත්‍රාව දිගටම ධාවනය කර ඇති බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content