ත්‍රිවිධ හමුදාවේ නිලධාරිනියන් විශ්‍රාම ගැන්වීමේ කාලය අවුරුදු 45 සිට අවුරුදු 55ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

ඒ අනුව මෙතෙක් නිලධාරිනියන්ට ලබා ගැනීමට හැකිව තිබූ ඉහළම නිලය මේජර් තනතුර වන අතර, ඉදිරියේදී එය මේජර් ජනරාල් දක්වා ඉහළ දැමීමටද කටයුතු කරන බව ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු සඳහන් කළා.

WhatsApp Group

Skip to content