කාන්තා 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.

ඒ අනුව අද පස්වරු 6.30ට ඉන්දියානු කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කාන්තා කණ්ඩායම අතර තරගය ආරම්භ කෙරෙනවා.

මේ අතර දෙවන තරගය අද රාත්‍රී 10.30 අයර්ලන්ත කාන්තා කණ්ඩායම සහ පාකිස්ථාන කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

WhatsApp Group

Skip to content