ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් Ogilvy Sri Lanka සහ Women In Need සංවිධානය එක්ව සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහනක් පිටකොටුවේදී පැවැත්වුණා.

එම වැඩසටහනේදී කාන්තාවන්ට මුහුණ දීමට සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහ අපයෝජනයන් පිළිබඳ කරුණු ඇතුළත් පුවත්පත් පිටු යොදාගෙන නිර්මාණය කරන ලද කාන්තා මූර්තියක් නිරාවරණය කරනු ලැබුවා.

දිවයින පුරා කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන මෙම ගැටලු මෙන්ම ඒවාට මුහුණ දුන් කාන්තාවන් එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන දුෂ්කර අභියෝගයන් පිළිබඳව මෙහිදී ජනතාවගේ අවධානයට යොමු කෙරුණා.

WhatsApp Group

Skip to content