කාන්තා පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ කෙරෙනවා.

ඒ අනුව පළමු අවසන් පූර්ව වටයේ තරගය ලෙස ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 06.30ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

WhatsApp Group

Skip to content