ආසියානු ක්‍රිඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග අද පැවැත්වෙනවා.

පළමු අවසන් පුර්ව තරගය පැවැත්වෙන්නේ ඉන්දිය කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතරයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර දෙවන අවසන් පුර්ව වටයේ තරගය පැවැත්වෙනු ඇති.

අර්ධ අවසන් පුර්ව වටයේදී තායිලන්ත කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පුර්ව වටය සදහා සුදුසුකම් ලබා ගත්තා.

WhatsApp Group

Skip to content