කාන්තාවන් සහ ළමයින් පිළිබද ඇතැම් සිදුවීම් විඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදා හරින පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් පොලිසිය විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/07/NIHAL-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content