ග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකාවේ නියෝජිත කුන්ලේ ඇඩෙනි මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවුණා.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ දේශපාලන තුළ ඉහළ යන කාන්තා නියෝජනය පිළිබඳව ඇඩෙනි මහතා සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම සදහා සිය සහය ලබා දෙන බව ද ඒ මහතා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content